ත්‍රිපිටක සජ්‍ඣායනය

භාවිත කරන ආකාරය

පළමුව + ලකුණ මත ක්ලික් කරන්න. නිල් පැහැති චෛත්‍යය ලකුණ මතුවන තුරු + ලකුණ මත ක්ලික් කරමින් ඉදිරියට යන්න. ''Loading'' දුටුවහොත් එය නොසලකා ඊළඟ + ලකුණ ක්ලික් කරමින් තවදුරටත් ඉදිරියට යන්න. නිල් පැහැති චෛත්‍ය සහිත (Blue Pagoda) මාතෘකාව දිස් වූ විට එය මත ක්ලික් කළ විට YouTube කොටුව දර්ශනය වන අතර අවසාන වශයෙන් එම කොටුව මත ක්ලික් කළ විට ශබ්දය ශ්‍රවණය කළ හැකිය.